ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට

ලෝක බැංකුවෙි අවශ්‍යතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික හෞතික සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත.මෙම සැළසුම පසුගිය ආණුඩුව මගින් ආරමිබ කල අතර කොටස් වශයෙන් යහපාලනය විසින් කරගන යනු ලබයිග 2030 වසර වන විට ලංකාව ලෝකයේ නාවික මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක්, බලශක්ති මධ්‍යස්ථානයක්් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් කිරීම ස`දහා මෙම සැලසුම් ක‍්‍රියාත්මක […]

බේරුවල අපි සියටෙල් ළමා පරපුර ආරම්භ කලා-We started Siyatal’s generation

අපි සියටෙල් ළමා පරපුර ආරම්භ කලා ..!! පරිසරවේදීන්ගේ සහභාගිත්වයෙන් ළමයින්ට පාරිසරික දේශනයක්, බේරුවල අප SMP මධ්‍යස්ථානයේදී, 2015.12.30 දින පැවැත්වීමට කටයුතු කලා. එහි අරමුණ වුයේ පරිසරය ඓන්ද්‍රීයව ළමයින්ට සම්බන්ද කොට, පාරිසරික විප්ලවයට මුලික අඩිතාලම දැමීමයි. එයට අපට සහයෝගය දැක්වූ, රවීන්ද්‍ර කාරියවසම් සහෝදරයාටත්, හම්බන්තොට රාහුල හිමියන්ටත්, දුමින්ද අලහකෝන් සහෝදරයාටත්, මොනිකා සහ මාර්ටින් අප විදේශික මිතුරන්ටත් අපේ ආචාරය සහ ගෞරවය පුද කරමු..!! [unitegallery […]

පරිසරවෙීදීන්ට සාධාරණය ඉටුකරන්න- මානව හිමිකමි කොමිසම , ජීෆි සමාගට විරුද්දව නඩු දානවා- කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති

කොබෙයිගනේ පොලීසියට හා ජීෆි සමාගමට එරේහි 2015/10/14 HRC 3319/15 පැමිණිල්ල අද දෙවන වර විභාග කළ අතර එයට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයාත් සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පූජ්‍ය වෑකදවල රාහුල හිමි, දුමින්ද අලහකෝන, සමිපත් බාලසූරීය යන අය සහභාගී විය. එහිදි පැමිණිල්ල විභාග කරමින් මානව හිමිකමි කොමිසම කියා සිටියේ අසාධාරණයට ලක්වූ අධ්‍යන මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමට සදාරණය ඉෂ්ට කිරීමට පොලීසීයට හැකි ඉක්මණින් ක‍්‍රියා කරන ලෙසයි […]

There isn’t any miracle in Europe; we are on the way to hell

[unitegallery Rosi] “France started to develop very fast in the 19 th century, around the 1830’s. Using mostly coal, many big factories were built. They created a lot of new items, from trains to cars, and much electronic stuff. During one century the country had a very good economy, development was large and fast. It was a mega physical development. […]

Panama Lagoon Under Threat again

by Hafsa Sabry (Sunday Leader ) [unitegallery panama] The Panama Lagoon is one of the most productive lagoons in the Ampara District in the East coast of Sri Lanka to which the tourism and industrial activities have a caused threat to the environment and the fishing activities of the native people living in and around the area. Villagers are obstructed […]

A tree planting program in Sunday’s school by CENS

2016.02.07 A tree planting program was organized in Keerthi sri Thejowanaramay by Mulatiyana A.G Mr Susantha Atthanayaka ,R.K.P Champika Kumuduni(Puja Bumi development officer ). Thejowanaramay incumbent Ven Wahihene sarananada There,Keerthipura Grama Niladari and Mr Dammika Participated as guests. There were hundred and fifty (150) student in the Sunday’s school .Ven Wekadawal Rahula there conducted a lecture regarding Biodiversity of Sri […]