ලංකාවේ ස්වභාවික සම්පත් වලට Debt For Nature Swaps හරහා ලෝක බැංකුව බළල් අත දමයි

. ශ්‍රී ලංකාව ලෝක බැංකුව (World Bank) හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ජාත්‍යන්තර බැංකු වලින් ලබාගත් ණය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ පරිසරය සඳහා ණය (Debt for Nature) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව අප වෙත දැනගන්නට ලැබී ඇත. බැලූ බැල්මට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස අපට පෙනෙන්නට හැකිය. ආර්ථික අර්බුදයක සිටින ලංකාව මූල්‍ය ණය පියවා ගැනීම වෙනුවෙන් පාරිසරික සම්පත් […]

Forest density shrinks to 16% In Sri Lanka

Due to massive environmental destruction in Sri Lanka, the forest density, which was 83 per cent in 1882, has shrunk to 16 per cent by now, and 395 elephants have been killed between 1 January and 5 December 2022, the Centre for Environment and Nature Studies (CENS) said. In a media briefing, the CENS said despite the fact that the […]

2022 පරිසර විනාශය ගැන පරිසර හා සොබාදහම් අධ්‍යයනය මධ්‍යස්ථානය පැවැත්වූ මාධ්‍ය හමුව

ශ්‍රී ලංකාවේ සිදු වූ මහා පරිමාණ පරිසර විනාශය හේතුවෙන් 1882 දී සියයට 83 ක් වූ වන ඝනත්වය සියයට 16 දක්වා අඩු වී ඇති බවත් 2022 ජනවාරි සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළ මෙරට අලි මරණ සංඛ්‍යාව 395 ක් වාර්තා වී ඇති බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයනය මධ්‍යස්ථානය සඳහන් කළේය. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ඊයේ (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ […]

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයන්

2021 වසර මෙන්ම 2022 වසරේත් ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයන් රැසක් සිදුවිය. ජනපති හා ඇමති මණ්ඩලය මාරු වුව ද, පරිසර විනාශයේ වෙනසක් නොවූ අතර එලෙස සිදු වූ මහා පරිමාණ පරිසර විනාශයන්ගෙන් වනාන්තර විනාශය ප්‍රබලම පාරිසරික හානිය ලෙස හැඳින්විය හැකිය. 1882 වසරේ 83% තිබූ වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇත. එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය […]

දූවිලි අංශුවලින් කොළඹ අහස වැසී යයි – දැන් ඉන්දියාවට බනිමුද ?

ශ්‍රී ලංකාවේ ප්‍රධානම වායු දූෂණය වැඩි නගර වන්නේ කොළඹ , නුවර , කුරුණෑගල වැනි නගරය. පහත වගු බලන විට දෙසැම්බර් 6, 7,8 ,9 දින වල කොළඹ අවට වායුව ඉතාමත් අධික ලෙස දූෂණය වී තිබෙන බව වායු දූෂණය මනින IQA ඒකකය මගින් පෙන්වා දී තිබේ. ඉන්දියාවේ මුම්බායි , දිල්ල වැනි කාර්මික නගර වලින් පිටවන අධික විෂ සහිත වායු සුළඟේ වෙනස්වීමත් සමඟ […]

භූ විද්‍යා පතල් අධ්‍යක්ෂක මහවැලි ගඟේ වැලි ජාවාරමක

අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාෆි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ”එක්ස්පෝෂර්” වෙත පැවැසීය. මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන සාෆි නගර් ප්‍රදේශයේ මෙම වැලි ජාවාරම සිදුකරන බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාගේ අනුග්‍රහය ඇතිව මෙම පරිසර […]

A tree-hugging event was organized by CENS

A tree-hugging event was organized by Cens, Yatra yoga, and Shakthi yoga In Valpiano, Italy. Hugging a tree increases levels of the hormone oxytocin. This hormone is responsible for feeling calm and emotional bonding. When hugging a tree, the hormones serotonin and dopamine make you feel happier. It is important to use this “free” space of a forest we were […]

හලෝ කියන්න සංඥා දෙන්න
නියදගල බිල්ලට දෙන්න යයි

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මැදගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඓතිහාසික නියදගල  කන්ද මේ වනවිට විනාශ කර දැමීමේ උත්සාහයක් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය. ඒ ප්‍රසිද්ධ සමාගමක් විසින් සිය දුරකතන සංඥා කුළුණු කිරීමට දරන උත්සාහයත් සමඟයි. කිසිදු අවසරයකින් තොරව දුරකතන සංඥා කුළුණ ඉදි කිරිම සඳහා 2021 අගෝස්තු 18 වැනිදා ආයතනයක් විසින් […]

Sand mining racket in guise of chili cultivation harms Mahaweli River

Sand mining is taking place on a large scale in a natural delta of the Mahaweli river at Safi Nagar in Trincomalee in the guise of a 3,000-acre chili cultivation, alleges social scientist and environmentalist Ravindra Kariyawasam. According to Kariyawasam, who is also the national coordinator of the Centre for Environment and Nature Studies (CENS), this massive environmental destruction has […]