භූ විද්‍යා පතල් අධ්‍යක්ෂක මහවැලි ගඟේ වැලි ජාවාරමක
අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාෆි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ”එක්ස්පෝෂර්” වෙත පැවැසීය. මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන සාෆි නගර් ප්‍රදේශයේ මෙම වැලි ජාවාරම සිදුකරන බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාගේ අනුග්‍රහය ඇතිව මෙම පරිසර […]