Sand mining racket in guise of chili cultivation harms Mahaweli River

Sand mining is taking place on a large scale in a natural delta of the Mahaweli river at Safi Nagar in Trincomalee in the guise of a 3,000-acre chili cultivation, alleges social scientist and environmentalist Ravindra Kariyawasam. According to Kariyawasam, who is also the national coordinator of the Centre for Environment and Nature Studies (CENS), this massive environmental destruction has […]

පරිසර ඇමති තුට්ටුවට දමා පතල් කාර්යාංශ ලොක්කාගේ අනුමැතියෙන් සාෆි නගර් හාරයි

අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාෆි නගර් (Safi Nagar)ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් මේ වන විට සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.                                                           මෙම වැලි ජාවාරම නිසා මේ වන විට සාෆි නගර ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී පරිසර කලාපය තුළ වර්ග  අඩි 40 පමණ ප්‍රමාණයේ විශාලත්වයෙන් […]

නිලධාරීන් නිහඬව සිටිය දී කළුගල් ව්‍යාපාරිකයෙකු ගල්ඔය ජාතික වනෝද්‍යානය වනසයි

යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ ව්‍යාපාරිකයෙකු විසින් මැණික් පතලක් ආරම්භ කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය. බිබිල ප්‍රදේශයේ කළුගල් ව්‍යාපාරිකයෙකු විසින් පාරම්පරික ඉඩමක් ලෙස සඳහන් කරමින් ඔප්පු අංකයක් ඉදිරිපත් කර එහි මැණික් කැණීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් 2020.01 .23 වැනිදා අවසරය ඉල්ලා තිබේ. ඒ අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය සහකාර […]

ගැලූ විට මතක්වන ගංවතුර

රටපුරා ඇතිවී තිබෙන ආපදා තත්ත්වය නිසා බොහෝ දෙනෙකුගේ දේපල උන්හිටි තැන් අහිමි වී ඇත. පසුගිය වසර 10 අධ්‍යයනය කර බලන විට සෑම වසර දෙකකට වරක්ම මහා ගංවතුර තත්ත්වයක් රට පුරා ඇති වී ඇත. මීට වසර කිහිපයකට පෙර මීරියබැද්ද නාය ගොස් මිනිස් ජීවිත ගණනාවක් විනාශ විය. එමෙන්ම අරණායක නාය යෑම ඇතුළු විශාල නායයෑම් වලින් මිනිස් ජීවිත මෙන්ම දේපළ ද විනාශ විය. […]

දේශගුණික විපර්යාස හේතුවෙන් ගිනි ගන්නා යුරෝපය

මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා ලෝකය පුරා දේශගුණික විපර්යාස වලට අද වන විට මානව සංහතියට මෙන්ම සත්ව සන්තතිය ට මුහුණ දීමට සිදුවී ඇත . මානවයාගේ අධි පරිභෝජනවාදය  වසර දෙසිය හතක් තුළ  ඉතාම වේගයෙන් ඉහළ ගොස් ඇති අතර කර්මාන්ත විසින් භාණ්ඩ නිෂ්පාදනය කරනවා පමණක් නොව එම නිෂ්පාදන මිලදී ගන්නා මිනිසුන් ද නිර්මාණය කරමින් පවතී. මූලික අවශ්‍යතා සපුරා සපුරා ගැනීම වෙනුවට අධි පරිභෝජනවාදය විසින් […]

විල්පත්තු වනෝද්‍යානයේ පේරණ කලාපය නැවත වනසයි

කොමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය තව දුරටත් විනාශ කරමින් ඇත. පසුගිය වසරේද අප පෙන්වා දුන් පරිදි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය රාජාංගනය යාය 18 ගම්මානය අවසානයේ ඇති කෑලෑ මෙලෙස එළි කරන්නේ ‘’අවුරා ලංකා පුද්ගලික සමාගම’ විසිනි. දැනට පෙරණ කලාපයේ එළි කර ඇති ප්‍රදේශය අක්කර 1300 ආසන්නය . කොමාරිකා වගාවක්  පර්යේෂණාගාරයක්  , විශාල ක්‍රීඩා පිටියක් පැලතවානක්  හා කර්මාන්ත […]