කොකාකෝලා සමාගම කැළණි ගග වනසයි- බීමට ඇති ජලයේ විෂ
කොකාකෝලා සමාගම හා අනෙකත් කර්මාන්ත ශාලාවල අත්තනෝමතික ක‍්‍රියාකලාපය හේතුවෙන් නැවතත් උග‍්‍ර ජල ගැටලූවක් නිර්මාණය වීමේ අවධානමක් මතුවෙමින් තිබෙන බවට පරිසරවේදීන් අනතුරු අගවනවා. ඇතැම් කර්මාන්තශාලා සහ ආයතන විසින් කැළණි ගගට අපතෙල් මුදාහැරීමේ ක‍්‍රියාවලියට වැට බැඳීමට මෙතෙක් බලධාරීන් අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන තත්ත්වයක් බව වටහා ගැනීමටවත් බලධාරීන් අසමත් වී ඇති […]