ගනින්නාසේලා දුම්බර වනස
රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුකුල කෝරළයේ අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුම්බර මානන ගම තුල මෙිවනවිට දැවැන්ත ඉඩම් මං කොල්ලයක් සිදු වෙමින් පවතී’ දුම්බර ගම්වැසියන්හට අයත් කැුටේපොල, මානාන, දෙනබවකන්ද, දුම්බර යන ග‍්‍රාමසේවා වසම් තුල පිහිටි පාරම්පරික ඉඩම් කිිරි ඇල්ල විහාරයේ චීවරදාරියෙකු විසින් බලහත් කාරයෙන් පවරා ගැනීමට මේ වනවිට උත්සාහ ගනිමින් තිබේ. දුම්බර ග‍්‍රාම සේවා වසම් 4කටම අයත් ඉඩම් අක්කර 8317 කුත් පර්චස් […]