Nuwan Bopage arrested -Stop Hunting Eco friends In Sri Lanka

Bail had been granted to Nuwan bopage and two others by the Colombo Magistrate who were arrested over violating court orders issued against the protest, and over an assaulting incident. Convener of the movement against Meethotamulla garbage dump Keerthiratne Perera and its organizer Attorney at law Nuwan Bopage were arrested last night (10). The suspects were produced before the Colombo […]

කරදියාන කුණු කන්දට විරෝධය–ජනතාවනි,අරගලය ජයග්‍රහණයේ මාවතයි………..!

කරදියාන කුණු කන්දට එරෙහිව ‘පරිසර ජයග්‍රහණ ජාතික ව්‍යාපාරයේ’ කැදවීමේන් ප්‍රදේශවාසි ජනතාව ගෙන ගිය විරෝධතා ව්‍යාපාරය 120 කොළඹ-හොරණ මාර්ගයේ බෝකුන්දර මංසන්ධියේදි පැවැත්වින. පූජනීය මහා සංඝරත්නය නියෝජනය කරමින් රාජකීය පණ්ඩිත තුම්බෝවිල ධම්මරතන හිමි,රාජකීය පණ්ඩිත මංගලපුර පියරතන හිමි වැඩම කල අතර වේරහැර,තුම්බෝවිල,බෝකුන්දර,කරදියාන සහ බොරලැස්ගමුව යන ගම්මානවල අගතියට පත් ජනතාව සහ පරිසරවේදින්ගේ සහයෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණි.

‘Garbage found us’

By Sajitha Prematunge Over 1200 tons of waste is dumped here every single day by some 250 lorries. The Meethotamulla dump site is already 23 acres in extent, nineteen of which is already overwhelmed with garbage. Nearly 5,000 households are directly affected by the Meethotamulla dump site. In this backdrop the residents of Meethotamulla staged a sathyagraha on December 27 […]

President has failed to fulfill his promise to Rathupaswala people’

Subashini senanayaka Although President Maithripala Sirisena promised to ensure justice to people of Rathupaswala who engaged in a protest demanding safe drinking water facilities within three months in office when he contested the Presidential Election as the common opposition candidate he has failed to fulfill his pledge even after a lapse of one year, representatives of the Sri Lanka Young […]

රතුපස්වල වැසියන් යළිත් පාරට

දෙසතියක් ඇතුළත රතුපස්වල ගැටළුවලට විසඳුමක් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ ආරම්භ කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රතුපස්වල ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා අවධාරණය කරන ලදී. අද (30) ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගම් ශාලාවේ එම මාධ්‍ය හමුව පැවැත්විණ. ගම්වාසීන් අරඹන උද්ඝෝෂණයට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සහයද ලබා දෙන බව ලංකා […]

පරිසරය රැකීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට ජනපති තීරණය කර

වනාන්තර, වෙරළ ඇතුළු ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සහා ඉදිරියේදී ත්‍රිවිධ හමුදාෙවි සහාය ලබාගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. මතුවී ඇති පරිසර ගැටලූ සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණ ආයතන ප්‍රධානීන් සහ පරිසරවේදීන් සමග අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. පරිසරවේදීන්ට සහ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ කිසියම් තැනක සිදුවන පරිසර විනාශයක් […]

President Maithripala Sirisena had a discussion with Environmentalist

President Maithripala Sirisena said that he will take the assistance of Tri-forces Service personnel to protect the natural resources including forest and coastal areas. He made these observations participating in a special discussion with the Heads of Environment Protection organizations and the environmentalists held at the Presidential Secretariat today (22).Environmentalist Pubudu weerarathna,RaveendraKariyawasam, Nayanak Ranwella,Rukshan Jaywardana, layer Jagath gunwardana and Others […]

වයඹ වනසන නිකෝ තහනම් කරනු!

බිංගිරිය පාතවැව විහාර මාවත, යන ලිපිනයේ පවත්වාගෙන යන නිකෝ බැටරි නිෂ්පාදන ආයතනය (NICO Battery Manufcuring Ltd) විසින් එම නාමය යටතේ පවත්වාගෙන යන බැටරිවල ඊයම් උණුකිරීමේ කර්මාන්තය පාතවැව ගම් වැසියන්ට හා පරිසරයට උරුම කරදී ඇත්තේ මහජන පීඩාවන් සහ පාරිසරික ගැටලු පමණකි. නිකෝ කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ එනම් 1993 දී පමණ මෙය ආරම්භ කරනු ලබන්නේ බැටරි නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස මහජනයා මුලාවේ […]

ගනින්නාසේලා දුම්බර වනස

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුකුල කෝරළයේ අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුම්බර මානන ගම තුල මෙිවනවිට දැවැන්ත ඉඩම් මං කොල්ලයක් සිදු වෙමින් පවතී’ දුම්බර ගම්වැසියන්හට අයත් කැුටේපොල, මානාන, දෙනබවකන්ද, දුම්බර යන ග‍්‍රාමසේවා වසම් තුල පිහිටි පාරම්පරික ඉඩම් කිිරි ඇල්ල විහාරයේ චීවරදාරියෙකු විසින් බලහත් කාරයෙන් පවරා ගැනීමට මේ වනවිට උත්සාහ ගනිමින් තිබේ. දුම්බර ග‍්‍රාම සේවා වසම් 4කටම අයත් ඉඩම් අක්කර 8317 කුත් පර්චස් […]