වරාය නගර ගැන ඩුබායි පාඩම
වරාය නගරයක් පිළිබඳ මෙයට පෙර අපසතුව අධ්‍යයනයක් හෝ අත්දැකීම් නැති නිසා 2003 දී ඩුබායි ෆාම් වරාය නගරය ඉදි කොට වසර දහයකට පසු එම පරිසර පද්ධතියට හා අවට ධීවරයන්ට සිදු වී ඇති බලපෑම මෙහි කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි සිතමු. ඩුබායි ෆාම් වරාය නගරය ඉදිකළ 2003 වසරේ සිට මේ වනවිට වසර 11ක කාලයක් ගතව ඇති අතර ඒ පිළිබඳ අධ්‍යයනයක නිරත වූ ලන්ඩන් […]