රිලාගල යාය ගල් කොරියකට බදු දෙයි
[unitegallery Rilagala1] හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග‍්‍රාම නිලධාරී වසමේ මාතර දිස්ත‍්‍රික්කයට මායිම්ව පිහිටා ඇත 1940 රක්ෂිත වනාන්තරයක් ලෙස නමි කර ඇති මහයාය වනානතරය හෙක්ටයාර 339 සමන්විත අතර භදථ ත්‍ඍ 8634 ගැසටි පත‍්‍රය මගින් මහයාය රක්ෂිතයක් ලෙස නමි කර ඇතග මහයාය රක්ෂිතයේ පෙරණ කලාපයට අයත් ි රිලාගලයාය කඳු පන්තිය මෙි වන විට වනාන්තරය වනසා ගල් වලට කැඩීම සදහා […]