කුඩාබිබුලේ අහස් වියන යට සැතපුණෙමි
තරිඳු උඩුවරගෙදර ස්වාභාවික පරිසරය සමඟ ගැටගැසුණු ඈත ගම්මානයක කුඩා පන්සලක් ද නැවුම් දිය උල්පතක් ද සර්පයන්ට ආදරය කරන තරුණ භික්ෂුවක් ද පරිසරවේදියෙක් ද ඇසුරු කරගත් නැවුම් නමුදු පරණ මතකයක් තවමත් හිසෙහි භ්‍රමණය වන්නේ පෙරදින පානය කළ අරක්කු වඩියක පල් රසයත් සමඟ මිශ්‍ර වෙමිනි. කොළඹින් එළියට ගොස් ඈත ගම්මානවලට යන හැම දිනයකම අප දකින්නේ ගස්කොළන් වලින් වටවුණු පරිසරයයි. එහෙත් බොහෝවිට එහි […]