වරාය නගරය ගැන ඩුබායි පාඩම හා චමිපික රණවක ගේ විද්‍යාවට පිළිතුරු

One road one Belat නැමති සංකල්පය මුල් කරගනිමින් නව සේද මාවත නිර්මාණය කිරීම ආරම්භ කර ඇතග ඉතාලීයේ වැනීසියේ සිට මොස්කව් ල ස්තාන්බුල්ල නයිරෝබිල ශ්‍රී ලංකා, ක්වාලාලාම්පූර්, සහ චීනයේ නගර තුනක් යා කිරීම මගින් ලෝකයේ නාවික හා ගොඩබිමේ බලය තහවුරු කිරීම චීනය විසින් මේ වන විිට සිදුකරමින් ඇත. එමෙන්ම පසුගිය වසර දෙක සහ මෙම වසරේ චීනය විසින් නිර්මාණය කල වෙළඳ ගිවිසුම් […]

යම පාලනය සිරීපාදයටත් කෙලියි

ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය නවතා තිබුනත් එයත් සමග නැවතත් හෝටල් ව්‍යාපෘතියක් ශ්‍රී පාද රක්ෂිතය තුල ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටී. මෙම ප්‍රදේශය අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවියල යුනිස්කෝ සංවිධානය […]

ජේසුස් ලා පාරට බහිද්දී, ජුදාස් ලා ‘පෝට්සිටිය’ රකිති

ජේසුස් ලා පාරට බහිද්දී, ජුදාස් ලා ‘පෝට්සිටිය’ රකිති SHALIKA WIMALASENA ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ දැවැන්ත විනාශය පිළිගෙන තිබිණි. ඒත් ඔවුන්ට ඊට වඩා කුට්ටිය ලොකු වූ නිසා එළියට දාන්නට තිබුණේ […]

HRCSL concealed probe reports : Environmentalists

The Human Rights Commission is yet to issue its final report after completing investigations around 18 months ago into a complaint lodged by the Centre for Environment and Nature Studies (CENS) against the Colombo port city project. The Central Environment Authority, Coast Conservation Authority and the Ports Authority have admitted not giving approval for the project, coordinator of the CENS […]

Floods Forever Change Sri Lankans- Lives; Government Debates About What Went Wrong

By Nirasha Priyawardani -Global press journal KOTIKAWATTA, SRI LANKA – Athula Priyakantha woke up on May 16 to heavy rain that had been pelting down since the previous day. The rain, part of tropical cyclone Roanu, didn’t concern him. The house, just east of Colombo, Sri Lanka’s commercial capital, isn’t in a flood-prone area. In fact, the last time Priyakantha’s […]

Wind energy vs. hydropower

Wind energy projects cause minimum harm to environment from among small scale power plants, says environmentalist Ravindra Kariyawasam. He is commenting to Sri Lanka Mirror about media reports that the proposed wind energy generation project in Mannar will cause harms to bird life and to environment. The biggest damage to environment comes from the 150-odd hydropower plants proposed to be […]

A Gangster from MAGA disturb to street drama campaign in Rilagala

[unitegallery MAGA] A street drama camping held Rilagala in Matara , Sri Lanka , 17 th 09. 2016. It was organized by CENS,Gamini Hatotuwegama open street drama team and Rilagala protection society. Main goal was this camping to aware the people about environment destruction in the area created by Maga Construction Company. A Gangster from MAGA Construction Company was disturbed […]

රිලාගල යාය වනසන MAGA කොම්පැනියෙන් පරිසරවේදීන්ට තර්ජන

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු සඳහා අවශ්‍ය ගල් ලබාගැනීම වෙනුවෙන් බෙලිඅත්ත රිලාගල යාය කඳුවැටිය බිල්ලට දීම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා දිගින් දිගටම විරෝධතා එල්ල විය. එම විරෝධතා මෙහෙයවීම සිදුකළේ එම කඳුවැටිය හා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ගත් රිලාගල යාය සුරැකීමේ එකමුතුව සහ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය නියෝජනය කරන පරිසරවේදීන් ඇතුළු පිරිසකි. මෙම සංවිධාන පසුගිය කාලයේදී මාධ්‍ය […]