WB funded road project will cause environmental disaster’

2018.10.12 Environmentalist Ravindra Kariyawasam on Wednesday said that Sri Lanka had entered into an agreement with 36 countries including China, India to create a road network here to be completed before 2030 in order to make this country naval, air, economic, energy and an education hub in the world with World Bank assistance. The environmentalist, addressing the media at the […]

දේශිය බීජ බෙදා දීම හා සමූහ ගොවිපල නිර්මාණය කිරීම -සොබාදහමි පාසල- women’s for nature

An event conducted to share indigenous seeds by women’s for nature and Nature school. Idea is to make slow food and promote organic cultivation among people in community. දේශිය බීජ බෙදා දීම හා සමූහ ගොවිපල නිර්මාණය කිරීම -සොබාදහමි පාසල දේශිය බීජ බෙදා දීම දැනුවත් කිරීම හා සමූහ ගොවිපල ආරමිබ කිරීම සෙබාදහමි පාසලේදී 2018.10.11 දින පරිසර වෙීදී පුජ්‍ය වෑකදවල රාහුල හිමි […]

සොබාදමි පාසලේන් පාසැල පරිසරය පිළිබද දැනුවත් කරයි

An Environment Awareness program was conducted in Nature school for Okanda Yaya school children by Ven Premaratahan Thero ,Teshila Madushani and Danushika Tharangi . ඔකන්ද යායා පාසලේ පරිසර නියමු කණ්ඩායම සදහා සොබාදහමි පාසලේ පුජ්‍ය දේවාලේගම ප්‍රේමරතන හිමි විසින් පසිගිය දිනක පරිසරය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහන දියත් කල අතර සොබාදහමි පාසලේ ක්ශේෂ්ත්‍ර චාරිකාවක්ද සංවිධානය කර තිබිනි. ටෙෂ්මිලා මධුශානි හා ධනූෂ්කා […]

දින දින වැනසෙන පෙමිබර දුමිබර

වසර දහස් ගණනක් ඈත ඉතිහාසයකට උරුමකම් කියන ලංකාපුර රාජධානියේ පසුකාලීනව දුම්බර ලෙස වර නැගෙන්නට වූයේ දවසේ බොහෝ වේලාවක් එම ප්රදේශය වසා ගත් මීදුම නිසාවෙනි. අප රටේ සුවිශේෂී ජෛව උරුමට මුලු ලොවටම කියාපාන දුම්බර අඩවිය බටදඬු කඳුවැටිය, නකල්ස් කඳුවැටිය ලෙස ද හඳුන්වයි. මෙලෙස විවිධ නම් වලින් හඳුන්වන දුම්බර කඳුවැටිය කේටයාර 21000ක් පමණ ප්රදේශයක් පුරා ව්යාප්තව ඇති අතර එය ලංකාවේ මුලු භූමි […]

මහින්දගේ හොර අලි ෆොන්සේකාට මාටිටු

මහින්ද රාජපක්ස පාලන සමයේ අලිසොරකම ජයටම කරන ලදි. උඩුවෙි දමිමාලෝක, අලි රෝෂාන්, නිලංග දෑල ඇතලු අලි හොරකමිවලට සමිබන්ධ පුද්ගලයන් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි කාලයේ ඔහුන්ට සුරතල් කිරීම සදහා අලි දෙදෙනෙකු අරලිය ගහ මන්දිරයේ සිරකර තබා තිබිණි. ඔහුන් කාල්ටන් නිවසට හෝ මැදමුලනට යන විට මෙම අලිදෙදෙනාද ලොරි වල දමා පටවාගන ගියේය. මිහින් රාජා සහ රෝහණ රාජා නමින් නමි තැබූ මෙම […]

මිනිසෙකු වෙනුවෙන් මිනිසුන් තැනූ- පරිසරවෙීදී පියල් පරාක්‍රම පුස්ථකාලය ජනතා අයිතියට

පියල් පරාක්‍රම පුස්තකාලය විවෘත කිරීම හා කුඩිබ්බුල කෘතිය ජනගත කිරීම පසුගිය මස 23 දින සොබාදහමි පාසල .වීරකැටියේදී සිදු විය. මෙමඅවස්ථාවට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු භූගොල් අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්්‍ය ජිනදාස කටුපොත, රුහුණු විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කතිකාචාර්ය ශමිමික, ප්‍රවිණ රංගන ශිල්පී ජනක රණසිංහ ,ප්‍රදේශ වාසී ජනතාව හා සොබාදහමි පාසලේ සිසු සිසුවින් සහභාගී විය. පරිසරවෙිදී ප ියල් පරාක්‍රමයාන්න් වෙනුවෙන් ඉදි […]

දකුණේ පොහොටිටු මාගාට නැමෙයි, රිලාගල වැනසීමට අවසර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග්‍රාම නිලධාරී වසමේ මාතර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇත 1940 රක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ඇති මහයාය වනානතරය හෙක්ටයාර 339 සමන්විත අතර භද ත්‍ඍ 8634 ගැසට් පත්‍රය මගින් මහයාය රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මහයාය රක්ෂිතයේ පෙරණ කලාපයට අයත් රිලාගලයාය කඳු පන්තිය මේ වන විට වනාන්තරය වනසා ගල් වලට කැඩීම සදහා සියල්ල සකස් කර […]

සමස්ථ සිංහරාජය වෙනුවෙන් කලවාන රඔුක හංදියේ පැවති උද්ඝොෂණයට මැර තර්ජන

සිංරාජයේ අලි දෙදෙනාගේ ආරක්ෂාව වහා තහවුරු කරනු වස් අද දින පැවති උද්ඝොෂණය රක්වාන කුඔුක හංදියේ පැවති අතර එය සංවිධානය කර තිබුනේ පරිසර හා සොබාදහමි අධ්යයන මධ්යස්ථානය ග මෙම අවස්ථාවට මහා සංඝරතනය ,තරුණ නිතීඥ වරුන්, සිංහරාජය අවට ප්රදේශවල ජනතාව සහභාගී වී සිටියා ග මෙිහදි අදහස් දැක්වූ පරිසරවෙිදී ටිග ඪි ‘ කේ ප්රසන්න සබරගමු පලාත හා දකුණු පලාත තුල විහිදී ඇති ිංහරාජ […]

ඓතිහාසික සමුගැනිමකට සුදානමි වන සිංහරාජයේ අලි දෙදෙනා

අදිමත් කාලයක් සිට අලි ඇතුන් ජීවත් වූ සිංහරාජයේ සිටින අවසන් අලි දෙදෙනා අල්ලා ගන ගොස් හොරොවිලපතාන ප්‍රදේශයට දැමිමට මෙි වන විට වන ජීවී අමාත්‍යංශය කටයුතු කරමින් ඇත. ඒ සදහා වන ජීවී අමාත්‍යංශයට අයත් wp ln0513 ලොරි රථය හා තවත් ලොරි ර’ථයක් පැමිණ තිබෙි . කලවාන හා රක්වාන අතර ඇති ගමිමාන කිහිපයකටම මෙම අලි දෙදනාගෙන් තර්ජන එල්ලවෙන බව පවසමින් වන ජීවී […]