ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට…

එදා මෙදා තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය. අපගේ ලේඛන ගත ඉතිහාසය දෙස අවදානය යොමු කිරීමේදී ප්‍රධාන ආහාරය වශයෙන් සහල් වලට සුවිශිෂ්ට තැනක් හිමි වේ. විජයාගමනයත් සමග විජය කුමරුට හා පිරිවර 700 දෙනාට කුවේණිය බත් සහ සූපයක් පිලිගැන්වූ බව මහාවංශයේ සදහන් වේ. එපමණක් නොව ලංකාවේ වී වර්ග රාශියක් පැවති බව එදා හෙළදිව තුළින් රොබට් නොක්ස් දක්වන්නේ මෙසේය. “ […]

An Environment awareness program in Ranmale Mountain range

An Environment awareness program in Ranmale Mountain range (2018.12.15 /16 ) An Environment awareness program for youth group was conducted by CENS . Ven Wekadawa Rahula thero , Ven Dammasiri thero . Ven Premartahan Thero , University student and cens youth were participated for this occasion . 2018.12.15 /16 දෙදින පාරිසරික කඳවුර අඳළුව රම්මල කදු පාමුල ධම්මසිරි හිමිගේ නිවසේ පැවැත්විණි. […]

බීජයක ඉරණම-

පෘථිවිය නිර්මාණය වූ දා සිට මිහිමත පහළ වූ සචේතනික වූත් සිය`ඵම පදාර්ථයන්ගේ මූලාරම්භය වන්නේ බීජයයි. මිහිමත අතාසනික පැතිර වූ මිනිසාද නිර්මාණය වන්නේ ඉහත කී පරිදි කිසියම් වූ මූල බීජයකිනි. නමුත් අප අද මෙහිදී කතා බහට ලක් කරන්නේ සමාජය තුල පු`ඵල් කතිකාවතක් ගොඩනගා තිබෙන ශාක වල ව්‍යාප්තියට එහි බෝ වීමට වැදගත් වන බීජ පිළිඹඳවයි. මෙය යාවත්කාලීන ප්‍රස්තුතයක් වන්නේ ශක්‍යතාව ගුරු කොටගත් […]

රට වනසන කටුපොල් මාරයා පිටු දකිමු

නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුළ යටත් විජිත සමයේ සිට වාණිජ බෝග හදුන්වා දීම සිදුවිය.වාණිජ බෝග හදුන්වා දීමත් සමඟ රට තුළ වනාන්තර ගහනය අඩු විය.එම බෝග වගාවන් සිදු විය.මෙය පළමුවෙන් ආරම්භ වූයේ කෝපි වගාවෙන් ය.ඒ සඳහා කඳුකර ප්‍රදේශ එළි පෙහෙළි කර කෝපි වගාව සිදුකරන ලදි.ඉන් අනතුරුව අධිරාජ්‍යවාදීන් විසින් මෙරට නොයිදුල් කඳුකර වනාන්තර හා පහතරට තෙත් කලාපීය වනාන්තර එළි පෙහෙළි […]

ඔබෙි අහාර ලබාගන්න අනිකාගේ ජීවිතය සුරක්ෂිත කර -සොරාගත් අස්වැන්න

ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආහාර තිබූ පමණින්ම ආහාර සුරක්ෂිතභාවය ඇති වේ යැයි ඒත්තු ගැන්වීමට ලෝකයේ ප්‍රබල ආහාර සැපයුම්කරුවන් දැවැන්ත උත්සාහයක යෙදී සිටී. ඒ අනුව ඔවුන් ලොව පුරාම හෙක්ටයාර් මිලියන ගණනින් ඒක බෝග වගාවන් සිදු කරමින් ආහාර විවිධත්වය වනසා දමමින් ආහාර සංස්කෘතිය විනාශ කරමින් තිබේ. ඒකබෝග වගාව තුලින් සමස්ත ජෛව පද්ධතියටම විවිධ අයුරින් කරන්නේ හානිකර බලපෑමක් බව තේරුම් ගැනීමට වත්මන⁣ බොහෝ දෙනෙකු […]

අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක් පළමු කොටස

අලි දැනට ගොඩබිම ජීවත් වන විශාලම සත්ව වර්ගයයි.අලි ක්ෂීරපායි හෙවත් කිරි බී වැඩෙන සතෙකි. අනෙක් ක්ෂීරපායීන්ට වඩා අලියා පෙනුමෙන් වෙනස් වේ. මේ නිසා ක්ෂීරපායි සතුන් වර්ගීකරණයේදී අලි වෙනමම පවුලකට වෙන්කර තිබේ. ඒ පවුල හැදින්වෙන්නේ ප්‍රොබෝසිඩේ ( Proboside ) යන නමිනි. මෙම පවුලට අයත් වන්නේ හොඞවැලක් සහිත අලි පමණය. අද වන විට ලෝකයේ ඉතිරි වී ඇත්තේ අලි විශේෂ දෙකක් පමණි. ඒ […]

සිංහරාජය- විකිණිමට පමණයි , සුරකීමට නොව

ලෝක උරුමයක් ලෙසත් මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් ලෙසත් ප්‍රකට සිංහරාජය හෙක්ටයාර 8864ක් ලෝක උරුමයක් ලෙෂ නමිී කර ඇත. මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හදුන්වනු ලබන මෙම සිංහරාජ වනාන්තරය එහි ඇති ජෛව විද්‍යත්මක වටිනාකම හා දුර්ලභ වන ගහනය නිසා 1988 වසරේදී යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත්කර ඇත. සිංහරාජයේ මුළු බිමි ප්රමාණය හෙක්ටයාර් 11ල187 ක් පමණ වන අතර පරිවාර […]

වෑකදවල ජනපද විද්‍යාලට සෙබාදහමි කදවුරක්

An Awareness programe condected in Wekadwal Janapada school by Nature school (CENS) සොබාදහම් පාසල මගින් සංවිධානය කරනු ලැබූ පරිසර කඳවුර 2018ර.10ර.15 දින සවස 2.30 සිට 2018ර.10ර.16 දින දහවල් 11 දක්වා වෑකදවල ජනපද විද්‍යාලයේදී පැවැත්විණි. මෙම පරිසර කඳවුර සඳහා සොබාදහම් පාසලෙන් වෑකඳවල රාහුල හිමි,දේවාලේගම පේමරතන හිමි,ප්‍රියන්ත පුෂ්පකුමාර,චමිත් දිල්ශාන්ච, න්දිම මදුශංක,නිමාෂා සෙව්වන්දි,ටෙෂ්මිලා මදුෂානිල යන දේශකයන් ලෙස සහභාගී විය,මෙහිදී ජෛව විවිධත්වය ,ශාක විවිධත්වය […]