භික්ෂූන් වහන්සේලා උදේසා පරිසර අධ්‍යපන සමිමණ්ත්‍රන මාලාවක් සියටල් පාසලෙන් – An Environment awareness program
An Environment awareness program was conducted for Buddhist monks in Chief Seattles school By Environmentalist ven Wekadwala Rahuala thero . About 130 Buddhist monks were participating for this event. මාතර දිස්ත්‍රික් පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍යයන් සඳහා සම්මන්ත්‍රණයක් මාතර මාලිම්බඩ ශ්‍රී පෙමානන්ද මුලික පිරිවෙන තුළ 2019/06/13 දින පැවැත්විණ එහිදී ජෛව විවිධත්වය හදුනා ගැනිම සහ වර්තමාන පරිසර අර්බුදය හදුනා ගනිමින් […]