An Awareness programme about environmnet destruction of Sinharaja -02.03.19
was conducted in Mulatiyana by ven Wekadawala Rahuala thero and Gamini Hatotuwagama street drama group.
was conducted in Mulatiyana by ven Wekadawala Rahuala thero and Gamini Hatotuwagama street drama group.
protests were conducted in front of World bank, Ministry of Environment and Central environment Authority in Sri Lanka today (20.02.2019). A group of environmentalist, Layers, University teachers and nature lovers were participated for this campaign against Sinharaja world heritage destruction. This road construction work goes on inside the Sinharaja world heritage site in Kudawa area. The project is funded by […]
පරිසරය ගැන හිතන නව පරපුරක් බිහි කිරීමෙි අදහසින් දැනුම බෙිදමු පැළ සිටවමු හරිත වාර්ණ ලොවක් උදේසා ව්‍යපෘතිය පසුගිය පළවෙනි දින කුඩා බිබුල සෙබාදහමු පාසලේන් ආරමිබ විය . නුවන් මධුසංක සහෝදරයා හා තරුණ පිරීසගෙත් පූජ්‍ය දේවාලේගම පේමරතන හිමියන්ගේත් සංකල්පයක් ලෙස ආරමිභ වූ මෙම ව්‍යාපෘතිය ලංකාවෙි විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන අතර ඔබ ප්‍රදේශයේත් මෙම වැඩ සටහන ක්‍රීයාත්මක කිරීම සදහා අවශ්‍යනමි […]
An Environment awareness program in Ranmale Mountain range (2018.12.15 /16 ) An Environment awareness program for youth group was conducted by CENS . Ven Wekadawa Rahula thero , Ven Dammasiri thero . Ven Premartahan Thero , University student and cens youth were participated for this occasion . 2018.12.15 /16 දෙදින පාරිසරික කඳවුර අඳළුව රම්මල කදු පාමුල ධම්මසිරි හිමිගේ නිවසේ පැවැත්විණි. […]
පෘථිවිය නිර්මාණය වූ දා සිට මිහිමත පහළ වූ සචේතනික වූත් සිය`ඵම පදාර්ථයන්ගේ මූලාරම්භය වන්නේ බීජයයි. මිහිමත අතාසනික පැතිර වූ මිනිසාද නිර්මාණය වන්නේ ඉහත කී පරිදි කිසියම් වූ මූල බීජයකිනි. නමුත් අප අද මෙහිදී කතා බහට ලක් කරන්නේ සමාජය තුල පු`ඵල් කතිකාවතක් ගොඩනගා තිබෙන ශාක වල ව්‍යාප්තියට එහි බෝ වීමට වැදගත් වන බීජ පිළිඹඳවයි. මෙය යාවත්කාලීන ප්‍රස්තුතයක් වන්නේ ශක්‍යතාව ගුරු කොටගත් […]
An Environment awareness program was conducted in Premanada Sunday school in Debokkawa 11,11 2018 by Nature school environmentalists . Ven Wekadwal Rahula Thero , Nimsha sewwandi and Teshmila madushani were conducted lectures about nature and there values .
An Environment Awareness program was conducted in Nature school for Okanda Yaya school children by Ven Premaratahan Thero ,Teshila Madushani and Danushika Tharangi . ඔකන්ද යායා පාසලේ පරිසර නියමු කණ්ඩායම සදහා සොබාදහමි පාසලේ පුජ්‍ය දේවාලේගම ප්‍රේමරතන හිමි විසින් පසිගිය දිනක පරිසරය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහන දියත් කල අතර සොබාදහමි පාසලේ ක්ශේෂ්ත්‍ර චාරිකාවක්ද සංවිධානය කර තිබිනි. ටෙෂ්මිලා මධුශානි හා ධනූෂ්කා […]
වසර දහස් ගණනක් ඈත ඉතිහාසයකට උරුමකම් කියන ලංකාපුර රාජධානියේ පසුකාලීනව දුම්බර ලෙස වර නැගෙන්නට වූයේ දවසේ බොහෝ වේලාවක් එම ප්රදේශය වසා ගත් මීදුම නිසාවෙනි. අප රටේ සුවිශේෂී ජෛව උරුමට මුලු ලොවටම කියාපාන දුම්බර අඩවිය බටදඬු කඳුවැටිය, නකල්ස් කඳුවැටිය ලෙස ද හඳුන්වයි. මෙලෙස විවිධ නම් වලින් හඳුන්වන දුම්බර කඳුවැටිය කේටයාර 21000ක් පමණ ප්රදේශයක් පුරා ව්යාප්තව ඇති අතර එය ලංකාවේ මුලු භූමි […]
පියල් පරාක්‍රම පුස්තකාලය විවෘත කිරීම හා කුඩිබ්බුල කෘතිය ජනගත කිරීම පසුගිය මස 23 දින සොබාදහමි පාසල .වීරකැටියේදී සිදු විය. මෙමඅවස්ථාවට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු භූගොල් අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්්‍ය ජිනදාස කටුපොත, රුහුණු විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කතිකාචාර්ය ශමිමික, ප්‍රවිණ රංගන ශිල්පී ජනක රණසිංහ ,ප්‍රදේශ වාසී ජනතාව හා සොබාදහමි පාසලේ සිසු සිසුවින් සහභාගී විය. පරිසරවෙිදී ප ියල් පරාක්‍රමයාන්න් වෙනුවෙන් ඉදි […]
இந்திய தமிழ் நாட்டு பொலிஸார் தூத்துக்குடி சூழலியல் செயற்பாட்டாளர்கள் 13 பேரை சுட்டுக் கொலை செய்துள்ளனர். செம்பு உருக்குக் கம்பனியொன்றுக்கு எதிராக மேற்கொண்ட ஆர்ப்பாட்டத்தின் போதே அவர்கள் இவ்வாறு மனிதாபிமானமற்ற நிலையில் சுட்டுக் கொல்லப்பட்டுள்ளனர். ஆர்ப்பாட்டத்தில் ஈடுபட்ட சூழலியலாளர்கள், குறித்த கம்பனியின் செயற்பாடு பாரிய சூழல் மாசுபடுத்தலை ஏற்படுத்துவதை சுட்டிக்காட்டியுள்ளனர். அரசாங்கமும் பொலிஸாரும் கம்பனியின் மீதே சட்ட நடவடிக்கை எடுத்திருக்க வேண்டும். மாறாக, சூழலியலாளர்கள் அல்லது பொதுமக்களை சுட்டிக் கொலை செய்யும் அதிகாரம் அவர்களுக்கு இல்லை. இந்திய அரசாங்கம் பொலிஸாரின் முறையற்ற செயல் மற்றும் […]