CENS requested to carry on a prproper investigation about murder of seven elephants
[…]
Environmentalist Ven. Wekadawala Rahula Thero conducted an awareness program in Bandula Seenadera School in Karandeniya. Sri Lanka. Buddhist monks, school teachers, slow food youth and CENS members and more than 300 students, participated for this occasion.
Oh, fabulous Rumassala Charming sandy beach on Thambapanni With pearl bead smiles over Vended wholly! Were you..? Rumassala, Seashore so mild and Slender Are you being made, So much defenseless By Gluttonous Araliya, The Black in White Or else, The Peril as guardian? The foregoing is a slightly modified version of Late veteran singer Gunadasa Kapuge’s famous song about […]
සොබාදහම් පාසල විසින් වසර ගණනාවක් තිස්ස පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කරමින් මුලු ගමටම පොලිතින් ප්ලාස්ටික් භාවිතයේ ප්‍රතිවිපාක පහදා දීමත් සමඟ යම්තාක් දුරට ගමේ පන්සලට වුවත් දානය රැගෙන ඒමේදී පවා පොලිතින් ප්ලාස්ටික් ගෙන ඒම සම්බන්ධයෙන් මිනිස්සුන් දෙවරක් සිතන්නට විය.විශේෂයෙන් ම පොලිතින් හා ප්ලාස්ටික් සමඟ ගෙන එන දානය ප්‍රතික්ෂේප කිරීමත් මෙයට එක් හේතුවක් විය. කෙසේ වෙතත් මේ වන විට රෙදි වලින් […]
Nature School (CENS) and Slow Food Youth in Sri Lanka conducted an environment conservation awareness. program with Students from Abakolawewa School in Weerakatiay ,Sri Lanka. A group of nature lovers talked about endemic trees of Sri Lanka and conservation status in the Country. The students and teachers were guided by Ven Wekadwal Rahula thero, Teshmila Madu and Udula Sewandhi. […]
Trees planting program was held in Gammadagama School with the help of Comrade Prasad Priyankara. The school was closed since many years. After, Villages has been started a Sunday’s school and they conduct environment conservation programs. වසා දැමු පාසලක් හරිත දහමි පාසලක් බවට පරිවර්ථනය කරන්නට සොබාදහමි පාසලේ ප්‍රසාද් පියංකර සහෝදරයා ගන්නා ඉමහත් උත්සහයක ප්‍රතිපලයක් ලෙස පසුගිය දිනක දෙවන වතාවට […]
An Environment awareness program was conducted for Buddhist monks in Chief Seattles school By Environmentalist ven Wekadwala Rahuala thero . About 130 Buddhist monks were participating for this event. මාතර දිස්ත්‍රික් පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍යයන් සඳහා සම්මන්ත්‍රණයක් මාතර මාලිම්බඩ ශ්‍රී පෙමානන්ද මුලික පිරිවෙන තුළ 2019/06/13 දින පැවැත්විණ එහිදී ජෛව විවිධත්වය හදුනා ගැනිම සහ වර්තමාන පරිසර අර්බුදය හදුනා ගනිමින් […]
වාරියපොල නෑටිය නුවරකන්ද රාජ මහා විහාරාධිපති නෑටියේ සිලරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අදහසකට අනුව පන්සල් බිම වන අරණක් කිරිමේ අරමුණින් රුක්රෝපණ සහ දැනුවත් කිරිමේ වැඩසටහනක් 2019/06/11 දින විහාරස්ථානයේ දී සිදුකරන ලදි.මෙම අවස්ථාවට වාරියපොල ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු නිලධාරී පිරිසක් සහ ගමේ දායක දායිකාවන් පිරිසක් සම්බන්ධ වු අතර සොබාදහම සමග ජිවත් විමේ වැදගත් කම පිළිබඳ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙිදී […]
අකුරැස්ස අගලකඩ ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිපති කිරම බොධිරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අසු අටවන ජන්ම දිනය නිමිති කොට ගෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ දායක දායිකාවන් එක්වපන්සල් භුමියේදි සිදුකරන ලදි.සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසර ක්‍රියාකාරී කමිටුව පැළ ලබාදෙමින් අවශ්‍ය කරන මගපෙන්වීම සිදු කරන ලදි
During the last month SFYN Sri Lanka organized a couple events as part of our global campaign #FoodIsDiverse. The working theme was #FoodIsBiodiversity and the events focused on traditional recipes, local products, local biodiversity. SFYN Sri Lanka organized and held lectures and discussions on schools approaching the themes of food diversity and biodiversity. A field visit to explore the local […]