X-press pearl ඩොලර් වන්දිය යටයයිද ?
X-Press Pearl රසායනික බහාලුම් සහිත නෞකාව 2021.05.19 දින ලංකාවට අයත් මුහුදු තීරයේදී, ගිනි ගැනීමකට ලක් වන අතර එම නැව ගිනිබත් වීමෙන්, සමුද්‍ර පරිසරයට සහ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරයට බරපතළ ලෙස හානි සිදුවූ බව දැන් නොදන්නා කෙනෙක් නැති තරම්ය. එම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ජීවීන් විශාල වශයෙන් මියගොස්, වෙරළ තීරයට ගොඩ ගැසූ අතර, දැවී ගිය රසායනික ද්‍රව්‍ය […]