Wanathawilluwa forest clearance: Whodunit?

  NWPEA to file legal action Environmentalists claim that officials have turned a blind eye Nobody arrested yet Enough legal provisions in place to sue the responsible party Days after the Anawilundawa Ramsar Wetland, situated in Puttalam District, made headlines over an illegal clearance, nearly 100 acres of forest area was reportedly destroyed in Kuratiyamohotte area in Eluwankulama, Wanathawilluwa, also […]

Sinharaja’s Downfall: Paradise Paved in Asphalt

By Ranmini Gunasekara  There are places on Earth that hold outstanding universal value to humanity – these are named World Heritage Sites and protected for the benefit of generations to come. One such World Heritage Site is the Sinharaja Forest Reserve, one of the last remaining virgin rainforests in Sri Lanka, which is home to over 60 per cent of […]

UNESCO urged to interfere to halt illegal road construction inside Sinharaja Forest

The Centre for Environmental and Nature Studies of Sri Lanka (CENS) has filed a complaint with the United Nations Educational, Scientific and Cultural Organisation (UNESCO) on the illegal construction of a road inside the Sinharaja World Heritage Site. In a letter to the UNESCO, the National Coordinator for CENS Ravindra Kariyawasam said the road construction work goes on buffer zone […]

සොබාදහමි ගොවිපල

සොබාදහමි පාසල මගින් fමි වන විට සොබාදහමි ආදර්ශ ගොවිපලක් පවත්වාගන යන අතර එහි මූලිකත්වය ගෙන වැඩ කටයුතු කරන්නේ ප්‍රේමරතන පොඩි හාමුදුරුවන් විසිනි. ආදර්ශ කාබණික එළවලු වගාවට අමතරව කාබණික කුරුදු වගාවක් උදේසා කුරුදු පැළ සිටවිම පසුගිය දින සොබාදහමි සාමුහික ගොවිපලේදී සිදු වුණේ ගමිමුන්ගේ දායකත්වය ඇතිවයි . පර්යේෂණ මටිටමින් සිදු කිරීමට බලාපොරෝත්තු වන මෙම කුරුදු වගාව සදහා සියටල් පාසලේ ධමිමසිරි හිමිගේ ස්භාවික […]

රක්ෂිත බහුජාතික සමාගම් වෙත ලබා දීමට රජය සැරසේ

දෙදහස් පනහ වන තෙක් දියත් කිරමින් යන ජාතික භෞතික සැලසුමට අවශ්‍ය ඉඩම් ලබාගැනීම සදහාත් MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම උදෙසා ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙනුත් රජයේ අවශේෂ කැළෑ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/ 2001 චක්‍රලේකය පසෙක තබා බහුජාතික සමාගම් හා ව්‍යාපාරිකයන් වෙත ඉඩම් ලබාදීම සදහා රජය මේ වන විට කටයුතු කරමින් ඇත. ඒ සදහා සියලුම ප්‍රදේශීය හා දිසාපතිවරුන් යටතේ ඇති වනාන්තර හා […]

සොරගුනේ විනාශකාරී අනවසර වැලි ගොඩ දැමීම

මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇතැයි ලංකාවේ ප්රමුඛ පෙලේ පාරිසරික ආයතනයක් සහ ප්රදේශයේ ගොවි ජනතාව අනතුරු අඟවයි. බදුල්ල දිස්ත්රික්කය තුල මේ මහා අනතුර සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ අනුග්රහයෙන් බවට චෝදනා කරන පරිසර හා සොබා දහම් අධ්යයන මධ්යස්ථානය වනාන්තර විනාශය මිනිස් ජිවිතවලටද බලපා ඇති අයුරුද එලි දක්වා තිබේ. “කොටවෙහෙර මංකඩ, කණ්ඩිපිටිය, අළුත් […]