සොබාදහමි ගොවිපල

සොබාදහමි පාසල මගින් fමි වන විට සොබාදහමි ආදර්ශ ගොවිපලක් පවත්වාගන යන අතර එහි මූලිකත්වය ගෙන වැඩ කටයුතු කරන්නේ ප්‍රේමරතන පොඩි හාමුදුරුවන් විසිනි. ආදර්ශ කාබණික එළවලු වගාවට අමතරව කාබණික කුරුදු වගාවක් උදේසා කුරුදු පැළ සිටවිම පසුගිය දින සොබාදහමි සාමුහික ගොවිපලේදී සිදු වුණේ ගමිමුන්ගේ දායකත්වය ඇතිවයි . පර්යේෂණ මටිටමින් සිදු කිරීමට බලාපොරෝත්තු වන මෙම කුරුදු වගාව සදහා සියටල් පාසලේ ධමිමසිරි හිමිගේ ස්භාවික ගොවිතැන පිළිබදව දැනුම fබිදා ගැනීමද එහිදි සිදුවිය.
admin
0