ජාතික හෞතික සැලසුම /විදේශිය ජනතාව දැනුවත් කිරීම
ජාතික හෞතික සැලසුම හා වරාය නගරය ක‍්‍රියාත්මක කිරීම නිසා රටට සිදුවන පාරිසරික හානිය පිළිබද විදේශ ගත ශ‍්‍රී ලංකිකයන් හා විදේශිය ජනතාව දැනුවත් කිරීම 2016.05.14 දින ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත ඔගෝස්තීනෝ හිදි සිදුකරන ලදී. මෙය සංවිධානය කර තිබුනේ සම අයිතිය ව්‍යාපාරය හා පරිසර හා සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානය මගින්ය. [unitegallery Milano3] ලෝක බැංකුවෙි අවශ්‍යතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය […]