සොබා දහම් පාසලේ අධ්‍යනකටයුතු සදහා පැමිණ

මැදමුලන ඩී.එ.රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලිය පරිසර නියමු දරුවන් සොබා දහම් පාසලේ අධ්‍යනකටයුතු සදහා පැමිණ.පරිසර ක්ෂත්‍ර චාරිකාවේ යෙදෙමි න්

රටිටුන්ට සංදර්ශන පෙන්නා ජාතිවාදය ඇද ගමුද ? විල්පත්තු විනාශය යටගහමුද?

විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන යහ පාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කනගාටුවට කරුණකිග එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්වලදී මෙරට වනාන්තර 39 ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩකඩ ජාතික භෞතික සැලැස්ම හරහා මේ වන […]

Another land grab in Hambantota – in Village in the Jungle

By Dr Prsanna Cooray (The Island ,2017,01,15) Close on the heels a move to hand over 15,000 acre land to the Chinese in Medilla in the Ambalantota Divisional Secretary Division in Hambantota District, come the news of a land grab comes from another corner of the same district––in the Suriyawewa Divisional Secretary Division. This time around, it is in a […]

වලිකාමමි විදුලි ව්‍යාපෘතිය අතුරු තහනම දිගටම

වලිකාමම් විදුලි ව්යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්ර වීම නිසා යාපන අර්ධද්වීපයට සිදුව ඇති දැවැන්ත පරිසර හානිය හා ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම SCFR141/2015 සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව එය මානව හිමිකමි කඩවීමක් ලෙස සලකා උතුරු ජනනීය තවකාලිකව නවතාලීමට 2016/11/30 නියෝගයක් උපරීමාධීකරණය විසින් නිකුත් කරන ලද අතර එම නියෝගය එලෙසම ක‍්‍රීයාත්මක කිරීමට 2017/ 01/31 දින ශේෂ්ථාධිකරණය […]

Port City Project: Development or disaSter

By Kalani Kumarasinghe (Daily mirror) The Port City project -stalled, suspended and recommenced-has been under public scrutiny for various reasons. Five years in the making, the project has withstood regime change, public protests and spurious criticism levelled by political parties and personalities who have changed their tunes according to election whims. Nevertheless a group of activists who voiced their concerns […]

SILENT KILLER DARKENS THE LIVES OF SRI LANKANS

by Duminda Alahakoon (Activist) A country shaped like a teardrop, located in the Indian Ocean, at the end of southern tip of Indian continent called Sri Lanka. Once upon a time, considered as the granary of the Eastern World. As for centuries, farmers there used to largely produce rice. Not only to feed the country but also the world. Today […]

Do Or Die Battle Looms At Uma Oya

by Ifham Nizam http://www.thesundayleader.lk/2016/12/25/do-or-die-battle-looms-at-uma-oya/ Farmers cannot be sidelined in a country which is dependent on agriculture Recent landslides in Koslanda could in fact be a result of the Uma Oya project as well Uma Oya project is witnessing large scale land grabbing by politicians Uma Oya Project: Development or disaster… Plans are underway to stage a massive protest against the […]

ජීවත්වීමෙි කලාව සොබාදහමට අනුගත වීමයි- රංගන ශිල්පී ජනක රණසිංහ

සොබාදහම උදේසා කාන්තිවෝ සංවිධානය කල රුක්රෝපණ වැඩ සටහන හා පරිසර හිතකාමී සංස්කෘතියක් උදේසා කතාබහ පසුගිය නත්තල් දින උල්පත රක්ෂිතය තුලදී සිදුකෙරිණි මෙම අවස්ථාව සාර්ථක කරගැනීම වෙනුවෙන් සොබාදහම උදේසා කාන්තාවන් මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පි ජනක රණසිංහ මහතා හා රූපසාරි ලංකාතිලක මහත්මිය ඉමහත් වෙහෙසක් දරා කටයුතු කරණ ලදි. සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානයේ සමාජික සාමාජිකාවන් මෙන්ම පූජ්‍ය වෑකදවල රාහුල හිමි හා දේවාලේගම පේමරතන හිමි […]