භික්ෂූන් වහන්සේලා උදේසා පරිසර අධ්‍යපන සමිමණ්ත්‍රන මාලාවක් සියටල් පාසලෙන් – An Environment awareness program
An Environment awareness program was conducted for Buddhist monks in Chief Seattles school By Environmentalist ven Wekadwala Rahuala thero . About 130 Buddhist monks were participating for this event.
මාතර දිස්ත්‍රික් පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍යයන් සඳහා සම්මන්ත්‍රණයක් මාතර මාලිම්බඩ ශ්‍රී පෙමානන්ද මුලික පිරිවෙන තුළ 2019/06/13 දින පැවැත්විණ එහිදී ජෛව විවිධත්වය හදුනා ගැනිම සහ වර්තමාන පරිසර අර්බුදය හදුනා ගනිමින් එය සමාජගත කිරිමට යහපත් සන්නිවේදයකු වන්නේ කෙසෙද ? මැයින් පැවැති දේශනය සඳහා සොබාදහමි පාසල වෙනුවෙන් පරිසරවෙීදී පූජ්‍ය වෑකදවල රාහුල හිමියන්ම වැඩමුළු පැවැත්වූ අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 130කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.විශෙෂයෙන් පිරිවෙන් සහකාර අධ්‍යක්ෂක හිමි මෙන්ම පෙමානන්ද මුලික පිරිවෙන් පරිවෙනාධිපති සියඹලාගොඩ රතනකිත්ති හිමියන් නි.පරිවෙනාධිපති ආඳළුවේ ධම්මසිරි හිමිවරුන්ට අපගේ ශේෂ ස්තූතිය

