මෙවර නත්තල් දින පරිසර තැග්ග මැදකන්දේ විහාරයට

මැදකන්ද විහාරස්ථානමැදකන්ද විහාරස්ථානයේ පුස්තකාල කමිටුව සහ තුරුපත් හදවත් පාරිසරික එකමුවේ පිරිස සොබාදහම් පාසලට නත්තල් දින පැමිණි අතර එහිදි විවිධත්වය හදුනා ග80265595_2382525565391823_798689618693193728_n 80647107_616600729145995_7444926414312177664_n 80691964_2724233734351541_1233361556251607040_nන්නේ කෙසෙද යන්න පිළිබඳවත් මනුෂ්‍යත්වය සහ සොබාදහමේ ජිවිතය කෙසේ ගොඩනගා ගත යුතු ද යන්න පිළිබඳව දැනුම භෙදාගැනිමක් සහ කේෂත්‍ර අධ්‍යයන චාරිකා ඇතුළුව දවස පුරා පාරිසරික වැඩසටහන සිදුකරන ලදි එහිදි මැදකන්දේ අමිත හිමියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර සොබාදහම් පාසලේ වරුණ නිමාෂා සිසිර සත්සර යන අයගේ මැදිහත් වීම සහ අදස් එකතු කිරිම මත පොෂණය වියයේ පුස්තකාල කමිටුව සහ තුරුපත් හදවත් පාරිසරික එකමුවේ පිරිස සොබාදහම් පාසලට නත්තල් දින පැමිණි අතර එහිදි විවිධත්වය හදුනා ගන්නේ කෙසෙද යන්න පිළිබඳවත් මනුෂ්‍යත්වය සහ සොබාදහමේ ජිවිතය කෙසේ ගොඩනගා ගත යුතු ද යන්න පිළිබඳව දැනුම භෙදාගැනිමක් සහ කේෂත්‍ර අධ්‍යයන චාරිකා ඇතුළුව දවස පුරා පාරිසරික වැඩසටහන සිදුකරන ලදි එහිදි මැදකන්දේ අමිත හිමියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර සොබාදහම් පාසලේ වරුණ නිමාෂා සිසිර සත්සර යන අයගේ මැදිහත් වීම සහ අදස් එකතු කිරිම මත පොෂණය විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *