An environmental awareness program was conducted by Nature scool
ම්බලන්ගොඩ උදයගිරි විහාරස්ථානයේ විහාරාධිපති පොල්ගහවිල ඥානකිත්ති හිමියන් දහම් පාසල් දරුවන් මිත්‍යවෙන් මිදවීමෙන් අරමුණින් ශ්‍රී ලංකාවේ සර්පයන් පිළිබඳ බඳ අවබෝධය ලබා දිමේ අරමුණින් පරිසර වැඩසටහනක් සුදානම් කළ අතර පරිසර සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සම්පත් දායකත්වය සපයන ලදි
admin
0