හලෝ කියන්න සංඥා දෙන්න
නියදගල බිල්ලට දෙන්න යයි

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මැදගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඓතිහාසික නියදගල  කන්ද මේ වනවිට විනාශ කර දැමීමේ උත්සාහයක් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය. ඒ ප්‍රසිද්ධ සමාගමක් විසින් සිය දුරකතන සංඥා කුළුණු කිරීමට දරන උත්සාහයත් සමඟයි. කිසිදු අවසරයකින් තොරව දුරකතන සංඥා කුළුණ ඉදි කිරිම සඳහා 2021 අගෝස්තු 18 වැනිදා ආයතනයක් විසින් […]

Sand mining racket in guise of chili cultivation harms Mahaweli River

Sand mining is taking place on a large scale in a natural delta of the Mahaweli river at Safi Nagar in Trincomalee in the guise of a 3,000-acre chili cultivation, alleges social scientist and environmentalist Ravindra Kariyawasam. According to Kariyawasam, who is also the national coordinator of the Centre for Environment and Nature Studies (CENS), this massive environmental destruction has […]

පරිසර ඇමති තුට්ටුවට දමා පතල් කාර්යාංශ ලොක්කාගේ අනුමැතියෙන් සාෆි නගර් හාරයි

අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාෆි නගර් (Safi Nagar)ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් මේ වන විට සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.                                                           මෙම වැලි ජාවාරම නිසා මේ වන විට සාෆි නගර ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී පරිසර කලාපය තුළ වර්ග  අඩි 40 පමණ ප්‍රමාණයේ විශාලත්වයෙන් […]

නිලධාරීන් නිහඬව සිටිය දී කළුගල් ව්‍යාපාරිකයෙකු ගල්ඔය ජාතික වනෝද්‍යානය වනසයි

යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ ව්‍යාපාරිකයෙකු විසින් මැණික් පතලක් ආරම්භ කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය. බිබිල ප්‍රදේශයේ කළුගල් ව්‍යාපාරිකයෙකු විසින් පාරම්පරික ඉඩමක් ලෙස සඳහන් කරමින් ඔප්පු අංකයක් ඉදිරිපත් කර එහි මැණික් කැණීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් 2020.01 .23 වැනිදා අවසරය ඉල්ලා තිබේ. ඒ අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය සහකාර […]

දේශගුණික විපර්යාස හේතුවෙන් ගිනි ගන්නා යුරෝපය

මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා ලෝකය පුරා දේශගුණික විපර්යාස වලට අද වන විට මානව සංහතියට මෙන්ම සත්ව සන්තතිය ට මුහුණ දීමට සිදුවී ඇත . මානවයාගේ අධි පරිභෝජනවාදය  වසර දෙසිය හතක් තුළ  ඉතාම වේගයෙන් ඉහළ ගොස් ඇති අතර කර්මාන්ත විසින් භාණ්ඩ නිෂ්පාදනය කරනවා පමණක් නොව එම නිෂ්පාදන මිලදී ගන්නා මිනිසුන් ද නිර්මාණය කරමින් පවතී. මූලික අවශ්‍යතා සපුරා සපුරා ගැනීම වෙනුවට අධි පරිභෝජනවාදය විසින් […]

මාදුරුඔය රක්ෂිතය වටා අක්කර 4,200ක් වනසයි

මාදුරුඔය ජාතික වනෝදයානයේ පේරණ කලාපයේ තොප්පිගලට යාබද වන සංක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 4200ක පමණ භූමි ප‍්‍රමාණයක් මේවන විට නිතිවිරෝධිව එළිපෙහෙළි කරමින් තිබේ. සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එම ඉඩම් චීනයට පැවරීමේ සුදානමක් ඇති බවයි අනාවරණ වන්නේ. එළිපෙහෙළි කරමින් පවතින භූමියේ ස්ථිර නිවාස 08ක් සහ තාවකාලික නිවාස 500 අධික ප‍්‍රමාණයක් ඉදිකර තිබේ. මහවනාවෙල ආරියවංශ හිමි ලෙස හැදින්වෙන භික්ෂුවක් විසින් […]

Now, new road to hotel poses danger to ecologically sensitive Roomassala

By Ifam Nizam (The Island News papaer) A 20-foot road is to be built shortly in a very environmentally sensitive location leading to a hotel which is also under construction, despite objections by officials, Environmental Scientist at the Centre for Environment Nature Studies (CENS), Dr Ravindra Kariywasam told The Island yesterday. Wildlife officials had objected to both the hotel and […]

මහා සංවර්ධනය හමුවෙි කුඩා ගොවියාගේ ඉරණම -NPP=2

ජාතික භෙෘතික සැළැසිමට අනුව වාණිජ බොග වගාවන් සදහා ඉඩමි නිදහස් කරගැනීම වෙිනුවෙින් මෙි වන විට රජය අවශ්ය මංකොල්ල කාරී ඉඩමි ප්රතිපත්තිය ක්රියාත්කරමින් සිටි . ලංකවෙි වී ගොවිතැන පඩු ලබන ගොවිතැනක් යැයි 1994 වසරේදී ලොක බැංකුව විසින් රජයට පෙන්වා දී තිබෙින අතර කුඩා ගොවියන් සිය ගොවිතැනින් ඉවත් කිරීමත් ඒ වෙිනුවට මහාපරිමාණ ගොවිතැන් ඇති කර ගොවියන් කමිකරුවන් බවට පත්කෙරෙන මෙම සැළසුමට අවශ්ය […]

Threatened biodiversity hotspot on the road to destruction

By Kamanthi wikaramasinghe Neluwa-Lankagama-Deniyaya Road construction via World Heritage Site nears completion sans EIA Environmentalists observe lack of consultation from technical experts SL Army says construction work done under the supervision of RDA Subject minister says EIA will be ready in three weeks The Neluwa-Lankagama-Deniyaya Road that is being built via the Sinharaja Forest Reserve – a UNESCO World Heritage […]