ලංකාවේ ස්වභාවික සම්පත් වලට Debt For Nature Swaps හරහා ලෝක බැංකුව බළල් අත දමයි
. ශ්‍රී ලංකාව ලෝක බැංකුව (World Bank) හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ජාත්‍යන්තර බැංකු වලින් ලබාගත් ණය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ පරිසරය සඳහා ණය (Debt for Nature) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව අප වෙත දැනගන්නට ලැබී ඇත. බැලූ බැල්මට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස අපට පෙනෙන්නට හැකිය. ආර්ථික අර්බුදයක සිටින ලංකාව මූල්‍ය ණය පියවා ගැනීම වෙනුවෙන් පාරිසරික සම්පත් […]