පරිසර ඇමති තුට්ටුවට දමා පතල් කාර්යාංශ ලොක්කාගේ අනුමැතියෙන් සාෆි නගර් හාරයි
අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාෆි නගර් (Safi Nagar)ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් මේ වන විට සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය. මෙම වැලි ජාවාරම නිසා මේ වන විට සාෆි නගර ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී පරිසර කලාපය තුළ වර්ග අඩි 40 පමණ ප්‍රමාණයේ විශාලත්වයෙන් […]