SFYN organic fruit garden in Malimbada
Sloow food youth , CENS and Seattle school started a garden of organic fruit and vegetable. We could allocated a piece of land from Malimboda ,Unidivela Buddhist temple. Rev: Makadure wimalasiri thero Rev Dammasiri thero , Environmentalist rev: Wekadwala Rahula thero and Villagers were participated for the starting ceremony .
මාලිම්බඩ උනිඳුවෙල ශ්රී සුමනාරාමයෙහි පලතුරු උයනක් නිර්මාණය කිරිම විශයෙහි පන්සලේ බිමෙන් ඉඩක් වෙන්කරමින් විහාරාධිපති මාකඳුරේ විමලසිරි හිමි කටයුතු කල අතර එය සාර්ථක කරගැනිමට සියැටල් පාසලේ ධම්මසිරි හිමි සහ සමායෝජක දෙපල වන සරත් මහතා සහ සමන්මලි මහත්මිය විශේෂ මැදිහත් විමෙන් ගම්වාසීන් සමග සාර්ථකව සිදු කළ අතර ජාති ලආගම් ලකුල ගොත්ර පසෙක දමා සහෝදරත්වයෙන් පරිසර සංරක්ෂණය විෂයෙහි මැදිහත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ කත බහට ලක්කරන ලදිග

admin
0