අකුරැස්ස අගලකඩ රුක්රෝපණ වැඩ සටහනක් (A Tree-Planting Campaig )
අකුරැස්ස අගලකඩ ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිපති කිරම බොධිරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අසු අටවන ජන්ම දිනය නිමිති කොට ගෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ දායක දායිකාවන් එක්වපන්සල් භුමියේදි සිදුකරන ලදි.සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසර ක්‍රියාකාරී කමිටුව පැළ ලබාදෙමින් අවශ්‍ය කරන මගපෙන්වීම සිදු කරන ලදි

admin
0

