ගස් කපා තේ වාගාකල නිසා රන්මලේ කන්ද කොටසක් නාය යයි
ටී.ඩී.කේ.ඒ.ප්‍රසන්න. පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පසුගිය24,25 යන දිනයන් තුළදී ඇද හැලුනු අධික වර්ෂාව නිසාවෙන් දිවයිනේ කඳුකර පද්ධති කීපයක්ම නාය යෑමේ අවදානයට යොමු විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් “ රන්මල” කඳු පද්දතියේ බොහෝ ප්‍රදේශයන් විශාල වශයෙන් නාය යෑම් වලට ලක් විය. නිවර්තන වැසි වනාන්තර ගහණයකින් ස්වයංපෝෂිත වූ රන්මල කන්ද ඓතිහාසිකමය වටිනාකම් මැවූ සංදිස්ථානයකි. රන්මල කඳු කොමලිය පාමුල […]