දැනුම බෙදමු -පැළ සිටවමු වැඩ සටහන සොබිදහමි පාසලෙන් ආරමිභ වෙි

පරිසරය ගැන හිතන නව පරපුරක් බිහි කිරීමෙි අදහසින් දැනුම බෙිදමු පැළ සිටවමු හරිත වාර්ණ ලොවක් උදේසා ව්‍යපෘතිය පසුගිය පළවෙනි දින කුඩා බිබුල සෙබාදහමු පාසලේන් ආරමිබ විය .
නුවන් මධුසංක සහෝදරයා හා තරුණ පිරීසගෙත් පූජ්‍ය දේවාලේගම පේමරතන හිමියන්ගේත් සංකල්පයක් ලෙස ආරමිභ වූ මෙම ව්‍යාපෘතිය ලංකාවෙි විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන අතර ඔබ ප්‍රදේශයේත් මෙම වැඩ සටහන ක්‍රීයාත්මක කිරීම සදහා අවශ්‍යනමි අප අමතන්න.
පූජ්‍ය දේවාලේගම පේමරතන හිමි-0771222663
නුවන් මධුසංක 0770885056
admin
0
