An Environment awareness program in Ranmale Mountain range
An Environment awareness program in Ranmale Mountain range (2018.12.15 /16 )


An Environment awareness program for youth group was conducted by CENS . Ven Wekadawa Rahula thero , Ven Dammasiri thero . Ven Premartahan Thero , University student and cens youth were participated for this occasion .
2018.12.15 /16 දෙදින පාරිසරික කඳවුර අඳළුව රම්මල කදු පාමුල ධම්මසිරි හිමිගේ නිවසේ පැවැත්විණි. විවිධ ප්‍රදේශවල තරුණ පරිසර ක්‍රියාදරයන් සහ විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන් සහභාගිත්වයෙන් පැවති මෙම පරිසරික කඳවුර ඉතා සාර්ථකව සිදුකරන ලදි
admin
0