ඓතිහාසික සමුගැනිමකට සුදානමි වන සිංහරාජයේ අලි දෙදෙනා

35198997_489898411426760_6579018951118815232_n
අදිමත් කාලයක් සිට අලි ඇතුන් ජීවත් වූ සිංහරාජයේ සිටින අවසන් අලි දෙදෙනා අල්ලා ගන ගොස් හොරොවිලපතාන ප්‍රදේශයට දැමිමට මෙි වන විට වන ජීවී අමාත්‍යංශය කටයුතු කරමින් ඇත. ඒ සදහා වන ජීවී අමාත්‍යංශයට අයත් wp ln0513 ලොරි රථය හා තවත් ලොරි ර’ථයක් පැමිණ තිබෙි .

කලවාන හා රක්වාන අතර ඇති ගමිමාන කිහිපයකටම මෙම අලි දෙදනාගෙන් තර්ජන එල්ලවෙන බව පවසමින් වන ජීවී අමාත්‍යංශය මෙම තිරණය ගෙන ඇති අතර .මිනිසුන සහ සතුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි වෙනත් ක්‍රීයා මාර්ග තිබියදී මෙිසේ අලි දෙදනා ඔහුන්ට නුසදුසු පරිසරයකට ගෙන යාම තුල ඔහුන්ගේ මරණය ඉක්මන් වන බව ජීව විද්‍යාත්මක සත්‍යකි.එයට හේතුව ඔහුන්ට හුරු දේශගුණය හා පරිසරය ඔහුන්ට ිහිමි වීමයි . පරිසර අමාත්‍ය වරයා රටෙි ජනපති වී සිටියදි අලි ඇතුන්ගේ ආරක්ෂිව සදහා ගත හැකි ක්‍රීයා මාර්ග රාෂියත් ඇත. හමුදාවක් පාලනය කරන ආකාරයෙන් වන සතුන් පාලනය කිරීම කල නොහැකි බව වන ජීවි අමාත්‍ය වරයාට කියා දිය යුතුව ඇත. මෙම අලි දෙදනා ගෙන නොයා මිනිසුන් හා සතුන් ආරක්ෂා කර ගැනිසම වෙනුවෙන් ඇත බොහොමයක් වූ වෙනත් විකල්ප වලට යොමු වන ලෙස අප ඉල්ලා සිටිමි
Type a message…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *