CENS School helps to discover nature and life
[unitegallery School2]
වලස්මුල්ල අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් වලස්මුල්ල ජාතික පාසල ,කටුවන ජාතික පාසල,උලහිටියාව කණිෂ්ඨ විද්‍යාලය ,රාජපුරගොඩ කණිෂ්ඨ විද්‍යාලය,අතුබොදය කණිෂ්ඨ විද්‍යාලවල පරිසර භාර ගුරු භවතුන් සහ හරිත පදක්කම් ලාබි සිසුන් 75 ට වැඩි ප්‍රමානයක් සම්බන්ද වුනා.කුඩාබිලේ ශාඛ විවිධත්වය දේශණය විසින් සිදු කරන ලදි . කොට්ටාස අ.අ. නීටා අබේසිංහ මහත්මියගේ මග පෙන්වම මත සොබාදහම් පාසලට පැමිණියා බිබුල් රක්ෂිය අධ්‍යන කේෂත්ර චරිකාව සහ දේශන දෙකින් සහ දැනුම බෙදා ගැනිමේ සාකචඡාවකින් සමන්විත වුනා.
Cens School helps to s
admin
0