වරාය නගරය හා ජාතික භෞතික සැලස්මෙන් ලෙවට සිදුවන පාරිසරක බලපෑම-ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමෙි
වරාය නගරය හා ජාතික භෞතික සැලස්මෙන් රටට හා ලෙවට සිදුවන පාරිසරක බලපෑම සමිබන්ධව ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමෙි මීළග වැඩසටහන් ඉතාලියේ මිලානො හා බෙිරේෂිය යන නගර වල පැවැත්වීමට නියමිතය.
ඒ අනුව 2016.05.14 දින මිලානෝ නගරයේ පියස්ස ශාන්ත ඔගෝස්තීනෝ පෙළ අසල උදේ 9.30 සිට 3.30 දක්වා පත්‍රිකා බෙදීම හා ප්‍රදින දේශණය පැවැත්වීමට නියමිත අතර මෙය සංවිධානය කරනු ලබන්නේ සම අයිතිය ව්‍යාපාරය විසිනි.
2016.05.15 දින බෙීරේෂිය නගරයේ විවර පැසල මුල් කරගනිමින් මිළග දැනුවත් කිරීම සිදුකරන අතර එය සවස 4.00 ආරමිභවෙි. මෙම වැඩසටමන විවර ළමා පාසලේ කාර්්‍ය මංඩලය විසින් සංවිධානය කරණු ලබයි.
[unitegallery MIlano2]
යුරෝපය පුරා ස්පාඥය ඉතාලිය ජර්මණිය හා ඒංගලන්තය මුල් කරගන පවත්වන මෙම දැනුවත් කිරීමි වලින් අනතුරුව දේශිය වීදේශිය ජනතාව සමග ජිනීවා මානව හිමිකමි කාර්්‍යාලය වෙත වරාය නගරය හා ජාතික භෞතික සැලස්මෙන් රටට හා ලොවට සිදුවන බලපෑම සමිබන්ධ වාර්ථාවක් බාර දීමට නියමිතය.