කරදියාන කුණු කන්දට විරෝධය–ජනතාවනි,අරගලය ජයග්‍රහණයේ මාවතයි………..!

1923338_10205405051556398_6719588592876922113_n-300x150

කරදියාන කුණු කන්දට එරෙහිව ‘පරිසර ජයග්‍රහණ ජාතික ව්‍යාපාරයේ’ කැදවීමේන් ප්‍රදේශවාසි ජනතාව ගෙන ගිය විරෝධතා ව්‍යාපාරය 120 කොළඹ-හොරණ මාර්ගයේ බෝකුන්දර මංසන්ධියේදි පැවැත්වින.
පූජනීය මහා සංඝරත්නය නියෝජනය කරමින් රාජකීය පණ්ඩිත තුම්බෝවිල ධම්මරතන හිමි,රාජකීය පණ්ඩිත මංගලපුර පියරතන හිමි වැඩම කල අතර වේරහැර,තුම්බෝවිල,බෝකුන්දර,කරදියාන සහ බොරලැස්ගමුව යන ගම්මානවල අගතියට පත් ජනතාව සහ පරිසරවේදින්ගේ සහයෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *