ලංකාව මුහුදට පෙලිතින් දමන රටවල් අතර පස්වැනි තැනට පත්වෙලා
ලංකාවේ වන ගහනය සියයට 25 ක් දක්වා වැඩිකිරීම , දේශගුණික විපර්‍යාස සඳහා මුහුණ දීමට ජනතාව හා පරිසරය සුදානම් කිරීම , ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී පරිසර ආර්ථිය සඳහා මුල් තැනක් ලබාදීම ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීමක් බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය. අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ […]