විල්පත්තු වනෝද්‍යානයේ පේරණ කලාපය නැවත වනසයි

කොමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය තව දුරටත් විනාශ කරමින් ඇත. පසුගිය වසරේද අප පෙන්වා දුන් පරිදි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය රාජාංගනය යාය 18 ගම්මානය අවසානයේ ඇති කෑලෑ මෙලෙස එළි කරන්නේ ‘’අවුරා ලංකා පුද්ගලික සමාගම’ විසිනි. දැනට පෙරණ කලාපයේ එළි කර ඇති ප්‍රදේශය අක්කර 1300 ආසන්නය . කොමාරිකා වගාවක්  පර්යේෂණාගාරයක්  , විශාල ක්‍රීඩා පිටියක් පැලතවානක්  හා කර්මාන්ත […]