‘‘යෝජිත ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතියෙන් දැවැන්ත පාරිසරික හානියක්‘‘ – පූජ්‍ය කාරියමඩිත්තේ ඥාණාරාම හිමි
යෝජිත ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දැවැන්ත පරිසර හානියක් සිදුවීමට නියමිත බවත් ලංකාවේ ඉහලම ජෛව විවිධත්වයක් සහිත කොරල් පරය ලෙස සැලකෙන බොනවිස්ටා කොරල් පරයට විශාල හානියක් මින් සිදුවීමට නියමිත බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික පූජ්‍ය කාරියමඩිත්තේ ඥාණාරාම ස්වාමින් වහන්සේ පැවැසූහ. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද සඳහන් […]