Unchecked fire in Vavuniya forest plains

State forest land in Mamaduwa, Vavuniya has been set ablaze for the third time, environmentalists allege. The State land estimated to be over 100 acres has been set on fire for the third time within weeks, which has led to the destruction of several hectares of forest plains.  Following several inquiries, Vavuniya Police and area Forest Department officials who visited […]

සොබාදහමි ගොවිපල

සොබාදහමි පාසල මගින් fමි වන විට සොබාදහමි ආදර්ශ ගොවිපලක් පවත්වාගන යන අතර එහි මූලිකත්වය ගෙන වැඩ කටයුතු කරන්නේ ප්‍රේමරතන පොඩි හාමුදුරුවන් විසිනි. ආදර්ශ කාබණික එළවලු වගාවට අමතරව කාබණික කුරුදු වගාවක් උදේසා කුරුදු පැළ සිටවිම පසුගිය දින සොබාදහමි සාමුහික ගොවිපලේදී සිදු වුණේ ගමිමුන්ගේ දායකත්වය ඇතිවයි . පර්යේෂණ මටිටමින් සිදු කිරීමට බලාපොරෝත්තු වන මෙම කුරුදු වගාව සදහා සියටල් පාසලේ ධමිමසිරි හිමිගේ ස්භාවික […]

සොරගුනේ විනාශකාරී අනවසර වැලි ගොඩ දැමීම

මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇතැයි ලංකාවේ ප්රමුඛ පෙලේ පාරිසරික ආයතනයක් සහ ප්රදේශයේ ගොවි ජනතාව අනතුරු අඟවයි. බදුල්ල දිස්ත්රික්කය තුල මේ මහා අනතුර සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ අනුග්රහයෙන් බවට චෝදනා කරන පරිසර හා සොබා දහම් අධ්යයන මධ්යස්ථානය වනාන්තර විනාශය මිනිස් ජිවිතවලටද බලපා ඇති අයුරුද එලි දක්වා තිබේ. “කොටවෙහෙර මංකඩ, කණ්ඩිපිටිය, අළුත් […]

Downturn of the lockdown

The lockdowns imposed on several countries across the world owing to COVID- 19 had one positive result; the environment quality parameters got better.  But that is not to say that we are protecting this earth or that other forms of environmental destructions are not continuing. In Brazil, Jair Bolsanaro has given Amazonian lands to many multinational companies, which have accelerated […]

An environmental awareness program was conducted by Nature scool

ම්බලන්ගොඩ උදයගිරි විහාරස්ථානයේ විහාරාධිපති පොල්ගහවිල ඥානකිත්ති හිමියන් දහම් පාසල් දරුවන් මිත්‍යවෙන් මිදවීමෙන් අරමුණින් ශ්‍රී ලංකාවේ සර්පයන් පිළිබඳ බඳ අවබෝධය ලබා දිමේ අරමුණින් පරිසර වැඩසටහනක් සුදානම් කළ අතර පරිසර සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සම්පත් දායකත්වය සපයන ලදි