පරිසරයටත් මිනිසාටත් වින කරන අපේ නොවන මත්ස්‍යයන්

ආර්ථිකයට, පරිසරයට හා සමාජ ජීවිතයට අහිතකර ‍බලපෑම් එල්ල කරන, රටකින් පිටත වෙනත් පරිසරයකට හඳුන්වා දී ඇති හෝ පැතිරී ඇති ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවීන් ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් ලෙස හඳුන්වයි. මෙම ආක්‍රමණශීලි ජිවීන් අභ්‍යන්තර ජලාශ, දිය පහර, ඇළ වේලිවලද සමහර විට කරදිය මෙන්ම මිරිදිය ප්‍රදේශවලද පැතිරි යා හැකිය. මෙවැනි ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා සිදුවන පරිසර හානිය […]