පරිසර ප්‍රශ්නය නිවැරදි තැනින් අල්ලමු
අප කවුරුත් දන්නා ලෙස, පරිසර ප්‍රශ්නය යනු සොබාදහම හෝ පරිසරය විසින් නිර්මාණය කරන ලද්දක් නොව. එය ලොව පුරා ඇති සමාජ ,ආර්ථික ,දේශපාලන,හා සංස්කෘතික ක්‍රමය මගින් නිර්මාණය කරන ලද්දකි. ඇමරිකානු ගත් කතුවරියක වන නයෝමි ක්ලයන් ලියන ලද බොහෝ කෘතිවල මෙම ආර්ථික ක්‍රමය පරිසරය අලෙවි කරන ආකාරය පෙන්වා දී තිබේ. නූතන ආර්ථික විද්‍යාවට අනුව ස්වභාවික සම්පත් ඇත්තේ භාණ්ඩ නිෂ්පාදනයට අමුද්‍රව්‍ය සපයා ගැනීම […]