ජලය අයිතියක් මිස වෙළඳ භාණ්ඩයක් නොවේ
ජලය අයිතියකි වෙළඳ භාණ්ඩයක් නොවේ ලංකාව ජලාශ්රීත ශ්රිෂ්ඨාචාරයක මහා තොතැන්නකි. ලොව එල්ලංගා පද්ධති ලෝක උරුමය බවට පත්වන්නේ එය එතරම්ම සුවිශේෂි ශිෂ්ටාචාරයක ලක්ෂණයක් නිසාය. 2011- 2048 ජාතික භෞතික සැළැස්ම හදුනා දෙමින් රජය පසුගිය කාලයේ උත්සහ කල ජලය අයිතිය පුද්ලීකරණය කිරීමට මේ වන විට උත්සහ දරමින් ඇත. ජල බිල සියයට 60 වැඩි කිරීම , ස්භාවික ජල උල්පත් භාවිතාකරන ජනතාව ක්රමාණුකූලව ප්රජා […]