මාපාකඩ රක්ෂිතයේ සිදුවන පරිසර විනාශයක් ගැන අනාවරණයක්
මාපාකඩ රක්ෂිතයේ මායිම් පිරිසක් විසින් විනාශ කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ. රක්ෂිතයේ මායිම්වල පවුල් 28 ක් වගා කරන බවත් ඒ තුලින් පරිසර හානිය විශාල ලෙස සිදුවන බවත් අනාවරණය වී ඇත. පානිය ජල අවශ්‍යතා සඳහා යෝග්‍ය නොවන පරිදි ජලය අපවිත්‍ර වී ඇති බවත් මේ නිසා පවුල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට විශාල අසාධාරණයක් වී ඇති බවත් කෘෂිකර්ම […]