Sand mining racket in guise of chili cultivation harms Mahaweli River

Sand mining is taking place on a large scale in a natural delta of the Mahaweli river at Safi Nagar in Trincomalee in the guise of a 3,000-acre chili cultivation, alleges social scientist and environmentalist Ravindra Kariyawasam. According to Kariyawasam, who is also the national coordinator of the Centre for Environment and Nature Studies (CENS), this massive environmental destruction has […]

පරිසර ඇමති තුට්ටුවට දමා පතල් කාර්යාංශ ලොක්කාගේ අනුමැතියෙන් සාෆි නගර් හාරයි

අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාෆි නගර් (Safi Nagar)ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් මේ වන විට සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය.                                                           මෙම වැලි ජාවාරම නිසා මේ වන විට සාෆි නගර ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී පරිසර කලාපය තුළ වර්ග  අඩි 40 පමණ ප්‍රමාණයේ විශාලත්වයෙන් […]

නිලධාරීන් නිහඬව සිටිය දී කළුගල් ව්‍යාපාරිකයෙකු ගල්ඔය ජාතික වනෝද්‍යානය වනසයි

යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ ව්‍යාපාරිකයෙකු විසින් මැණික් පතලක් ආරම්භ කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කළේය. බිබිල ප්‍රදේශයේ කළුගල් ව්‍යාපාරිකයෙකු විසින් පාරම්පරික ඉඩමක් ලෙස සඳහන් කරමින් ඔප්පු අංකයක් ඉදිරිපත් කර එහි මැණික් කැණීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් 2020.01 .23 වැනිදා අවසරය ඉල්ලා තිබේ. ඒ අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය සහකාර […]