මාදුරුඔය රක්ෂිතය වටා අක්කර 4,200ක් වනසයි

මාදුරුඔය ජාතික වනෝදයානයේ පේරණ කලාපයේ තොප්පිගලට යාබද වන සංක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 4200ක පමණ භූමි ප‍්‍රමාණයක් මේවන විට නිතිවිරෝධිව එළිපෙහෙළි කරමින් තිබේ. සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එම ඉඩම් චීනයට පැවරීමේ සුදානමක් ඇති බවයි අනාවරණ වන්නේ. එළිපෙහෙළි කරමින් පවතින භූමියේ ස්ථිර නිවාස 08ක් සහ තාවකාලික නිවාස 500 අධික ප‍්‍රමාණයක් ඉදිකර තිබේ. මහවනාවෙල ආරියවංශ හිමි ලෙස හැදින්වෙන භික්ෂුවක් විසින් […]