කොචබම්බා ජල විප්ලවය 2 කොටස
දකුණු ඇමරිකානු රටක් වන බොලීවියාවේ කොචබම්බා නගරයේ ජනතාව 2000 වසරේ මුල එක් උදැසනක අවදි වු විට දැන ගැනිමට ලැබුණේ තමන්ගේ ජල සැපයුම් පද්ධතිය හොර පාරකින් අගුආස් ඩෙල් තුනාරි :්ටම්ි ාැක ඔමබ්රස* නැමති සමාගම විසින් අයිති කර ගෙන තිබෙන බවයි. මෙසේ කොචබම්බාවේ ජලය පුද්ගලීකරණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් බොලිවියානු රජයට බලපෑම් කරනු ලැබුවේ, එසේ නොකළහොත් අනාගතයේදී බොලීවියාවට ණය ලබා නොදෙන […]