මෙවර නත්තල් දින පරිසර තැග්ග මැදකන්දේ විහාරයට
මැදකන්ද විහාරස්ථානමැදකන්ද විහාරස්ථානයේ පුස්තකාල කමිටුව සහ තුරුපත් හදවත් පාරිසරික එකමුවේ පිරිස සොබාදහම් පාසලට නත්තල් දින පැමිණි අතර එහිදි විවිධත්වය හදුනා ග න්නේ කෙසෙද යන්න පිළිබඳවත් මනුෂ්‍යත්වය සහ සොබාදහමේ ජිවිතය කෙසේ ගොඩනගා ගත යුතු ද යන්න පිළිබඳව දැනුම භෙදාගැනිමක් සහ කේෂත්ර අධ්‍යයන චාරිකා ඇතුළුව දවස පුරා පාරිසරික වැඩසටහන සිදුකරන ලදි එහිදි මැදකන්දේ අමිත හිමියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර සොබාදහම් […]