රනිල් -මෛත්- ලෝක බැංකු හවුල සිංහරාජය සිංහරාජය දෙබෑ කර මාර්ග හදයි

සිංහරාජයේ කුඩව ප්රදේශයේ සංචාරකයින්ගේ පහසුව තකායැයි පවසමින් ලේක උරුම වනාන්තරය ඇතුලත කිලෝ මිටර් දෙකක් පමණ දිග මාර්ගයක් මෙි වන විට ඉදිකරමින් ඇත. මෙිලෙස ඉදිකරන මාර්ගය අඩි අටක පලලින් යුක්ත මාර්ගයක් වන අතර වන සංරක්ෂණ දේපාර්තමෙින්තුවෙි මැදිහත් වීම මත ඩොසර් යොදා ගනිමින් ඉතා සංවෙිදී පරිසර පද්ධතියක් වන සමින් සිටි. වන සංරක්ෂණ දේපාර්තමෙින්තුවෙි අභ්යන්තර ආරංචිමාර්ග වලට අනුව මෙය ලෝක බැංකු ව්යාපෘතියක ගිවිසා […]

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට…

එදා මෙදා තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය. අපගේ ලේඛන ගත ඉතිහාසය දෙස අවදානය යොමු කිරීමේදී ප්‍රධාන ආහාරය වශයෙන් සහල් වලට සුවිශිෂ්ට තැනක් හිමි වේ. විජයාගමනයත් සමග විජය කුමරුට හා පිරිවර 700 දෙනාට කුවේණිය බත් සහ සූපයක් පිලිගැන්වූ බව මහාවංශයේ සදහන් වේ. එපමණක් නොව ලංකාවේ වී වර්ග රාශියක් පැවති බව එදා හෙළදිව තුළින් රොබට් නොක්ස් දක්වන්නේ මෙසේය. “ […]

An Environment awareness program in Ranmale Mountain range

An Environment awareness program in Ranmale Mountain range (2018.12.15 /16 ) An Environment awareness program for youth group was conducted by CENS . Ven Wekadawa Rahula thero , Ven Dammasiri thero . Ven Premartahan Thero , University student and cens youth were participated for this occasion . 2018.12.15 /16 දෙදින පාරිසරික කඳවුර අඳළුව රම්මල කදු පාමුල ධම්මසිරි හිමිගේ නිවසේ පැවැත්විණි. […]