බීජයක ඉරණම-
පෘථිවිය නිර්මාණය වූ දා සිට මිහිමත පහළ වූ සචේතනික වූත් සිය`ඵම පදාර්ථයන්ගේ මූලාරම්භය වන්නේ බීජයයි. මිහිමත අතාසනික පැතිර වූ මිනිසාද නිර්මාණය වන්නේ ඉහත කී පරිදි කිසියම් වූ මූල බීජයකිනි. නමුත් අප අද මෙහිදී කතා බහට ලක් කරන්නේ සමාජය තුල පු`ඵල් කතිකාවතක් ගොඩනගා තිබෙන ශාක වල ව්‍යාප්තියට එහි බෝ වීමට වැදගත් වන බීජ පිළිඹඳවයි. මෙය යාවත්කාලීන ප්‍රස්තුතයක් වන්නේ ශක්‍යතාව ගුරු කොටගත් […]